ගෝඨගේ ආණ්ඩුව වට්ටපු ඇමති ගැන චාමර හෙළිකරයි

ගෝඨගේ ආණ්ඩුව වට්ටපු ඇමති ගැන චාමර හෙළිකරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැට්ටීමට පළමු දේ කළේ එම ආණ්ඩුවේම අමාත්‍යවරයෙක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, වත්මන් ආණ්ඩුවද එවැනි ආකාරයටම පත්වන බවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් මහතා :