චීනයෙන් පියාඹන පීරිසියක්

චීනයෙන් පියාඹන පීරිසියක්

චීන විද්‍යාඥයන් පිරිසක් නිර්මාණය කළ පියාඹන පීරිසියක් එරට ෂෙන්ජෙන් නගරයේ දී පියාසර කෙරුණි.

මෙම ‘පියාඹන පීරිසිය’ නිර්මාණය කර ඇත්තේ වසර 3 ක උත්සාහයකින් පසු ෂෙන්ජෙන් හඳුනා නොගත් පියාසර වස්තු තාක්ෂණ ආයතනයේ ඉන්ජිනේරුවන්ය.

පොදු විශ්වාසය, ‘පියාඹන පීරිසි’ යනු පිටසක්වළ ජීවීන් පෘථිවිය පැමිණෙන ‘හඳුනා නොගත් යානා’ ලෙසය.

පීරිසයක හැඩයෙන් යුත් කැරැකෙන යානා දුටු බවටයි සාක්ෂි ලැබී ඇත්තේ.

කෙසේ නමුත් එලෙස කැරකෙන ආකාරයට ‘පියාඹන පීරිසියක්’ නිපදවීම පහසු කටයුත්තක් නොවන බව පැවැසෙයි.

චීන ඉන්ජිනේරුවන් නිර්මාණය කළ ‘පියාඹන පීරිසිය’ මීටර් 200ක් ඉහළට ගමන් කෙරුණි. ඒ, මිනිත්තු 15 ක උපරිම කාලයක් සඳහාය.

Check out the first electric flying saucer you can ride in

The world's first manned electric "flying saucer" took to the air

Tech company unveils 'flying saucer' transportation for tourists

Share This