Category: Uncategorized
ලංකාවේ අනාගතය ගැන සතුටුදායක ආරංචියක්
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පැවසීය. ඔහු මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ ... Read More
මොරටුව සරසවියේ රසායනික කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී තිබෙනවා. ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් අදාළ ස්ථානයට ගොස් ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
ජනපති අද ලෝක රාජ්‍ය සමුළුව අමතයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (12) ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතය. ”අනාගත ආණ්ඩු හැඩ ගැස්වීම” යන තේමාව ... Read More
සහතික මිලට වී මිලදී ගන්න රජයේ තොග ගබඩා විවෘත කරයි
රජය නියම කළ සහතික මිලට වී මිලදී ගැනීම සඳහා අද (06) සිට ගබඩා විවෘතව තබන බව වී අලෙවි මණ්ඩලය පවසයි. ඒ අනුව, මේ වනවිට ගොයම් ... Read More
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා ... Read More
වෙන්නප්පුව වෙඩිතැබීමේ සිද්ධියේ තවත් තොරතුරු එළියට
වෙන්නප්පුව කිඹුල්ගාල ප්‍රදේශයේදී ඊයේ (07) සවස සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ තොරතුරු මේවන විට සොයාගෙන ඇතැයි වාර්තා වේ. එම වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු සහ කාන්තාවක් තුවාල ... Read More
දිස්ත්‍රික්ක 04කට නායයෑම් අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනයත් සමග ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එමෙන්ම, කෑගල්ල සහ ... Read More
දරුවන්ට මුඛ ආවරණ පළඳවන්නැයි දැනුම් දීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම අත්, ... Read More
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි
කැලණිවැලි දුම්රිය මාර්ගයේ පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයේ බොක්කුවක ඉදිකිරීමේ කටයුත්තක් හේතුවෙන් පැඟිරියවත්ත දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය 2024-09-29 දින උදෑසන 8.30 සිට ... Read More
ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් කියයි
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු ... Read More
ඉන්දීය මහ කොමසාරිස් නව ජනපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ජාතික ජනබල වේගය ... Read More
ජනාධිපතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක්
ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසයි. ඒ අනුව, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව ... Read More
බෝඩිමක සිටි කාන්තාවක් තියුණු ආයුධයකින් කපා මරා දමලා
සිදුව පොලිස් වසමේ, අමන්දොළුව අංක 5 බේස්ලයින් පාරේ, මරීනා මාවතේ පිහිටි බෝඩිමක ඇඳක් මත ඝාතනය කර දමා තිබූ කාන්තා මළ සිරුරක් සොයාගත් බව සීදුව පොලීසිය ... Read More
අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් නොමිලේ යවන්න අවස්ථාව
ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය තැපෑල හරහා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමට පහසුකම් සලසා ඇතැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එල්.ඒ.එම්.රත්නායක මහතා පැවසුවේ, නොමිලයේ ... Read More
නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර සමාජ මාධ්‍යයේ දැමූ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට
සිය පාසලේ තරුණ නැටුම් ගුරුවරියගේ මුහුණ නිරුවත් ඡායාරූපයකට බද්ධ කර වට්ස් ඇප් ඔස්සේ බෙදා හරිනු ලැබූ මාතලේ ප්‍රධාන පාසලක 10 වැනි ශ්‍රේනියේ අධ්‍යාපනය ලබන 14 ... Read More