
මොරටුව සරසවියේ රසායනික කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී තිබෙනවා.
ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ 3ක් අදාළ ස්ථානයට ගොස් ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
තවද, පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක්ද අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.