Category: Sports News
Sports News
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ඇරඹේ
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (22) සිට ආරම්භ වේ. 2008 වසරේදී ආරම්භ වූ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 18වන වරටය. තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් තරග ... Read More
චමෝද් යෝධසිංහ මීටර 60 අවසන් පූර්ව වටයට
චීනයේ නැංජින් නුවරදී අද (21) ආරම්භ වූ ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවේ පිරිමි මීටර 60 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ සමත්ව තිබේ. ... Read More
ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්
ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර තුන්වන සහ අවසාන විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් තීරණයකින් තොරව අවසන් වී තිබෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ... Read More
නවසීලන්ත කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7කින් ජය ගෙන තිබේ. ක්‍රයිස්චර්ච්හිදී පැවති තරගයේ කාසියේ ... Read More
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නවසීලන්තයේ දී විශිෂ්ඨ ජයක්
සංචාරක ශ්‍රී ලංකා - නවසීලන්ත කාන්තා පන්දුවාර 20 තරගාවලියේ අද (14) පැවති පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඒ සත්කාරක ... Read More
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (09) ඩුබායිහිදී පැවැත්වේ. ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එම තරඟය මෙරට වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතය. ... Read More
බටහිර ඉන්දීය කොදෙව් මාස්ටර්ස් පරදා ශ්‍රී ලංකා මාස්ටර්ස් ජය ලබයි
'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (06) පැවති තරගයෙන් බ.ඉ. කොදෙව් කණ්ඩායම ලකුණු 21කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. වදෝදරාහිදී පැවති මෙම තරගයේ පළමුවට පන්දුවට ... Read More
මුෂ්ෆිකර් රහීම් එක්දින පිටියෙන් සමුගනී
බංග්ලාදේශයේ හිටපු නායක මුෂ්ෆිකර් රහීම් ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. 37 හැවිරිදි මුෂ්ෆිකර් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධානතම කඩුලු රකින්නා ලෙස ... Read More
රාජකීය – ශාන්ත තෝමස් ‘නිල් මහා සටන’ අද ඇරඹේ
පාසල් මහා ක්‍රිකට් තරග නාමාවලියේ තවත් සුවිශේෂී තරගයක් වන කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 'නිල් මහා සටන' වාර්ෂික ක්‍රිකට් තරගය අද ... Read More
ශ්‍රී ලංකා “මාස්ටර්ස්” පිළට තවත් විශිෂ්ඨ ජයක්
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවැත්වෙන 'ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්' තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන්ද විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. වදෝදරාහි BCA ... Read More
යුපුන් අබේකෝන්ට ෆින්ලන්තයේදී විශිෂ්ට ජයක්
ෆින්ලන්තයේ පැවැත්වෙන Tampere Indoor Meeting ගෘහස්ථ මළල ක්‍රීඩා තරගාවලියේ දී පිරිමි මීටර් 60 ඉසව්ව නියෝජනය කළ යුපුන් අබේකෝන් තත්පර 6.66කින් ඉසව්ව අවසන් කරමින් දෙවැනි ස්ථානය ... Read More
ලංකාවේ සුපිරිම ටීම් එක ක්‍රිකට් ගහන්න ආපහු ග්‍රව්න්ඩ් එකට – කාලෙකින් සුපිරියක්
ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුෂිය මෙහෙයුම මගින් දෙවැනි වරටත් සංවිධාන කරන 'වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප්' ආරාධිත විස්සයි විස්ස තරගය හෙට (08) පැවැත්වීමට නියමිතයි. ඒ ... Read More
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය වන අද (07) තරඟය පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ... Read More
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – දිමුත් අවසන් වරට අද ටෙස්ට් පිටියට
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ... Read More
දිමුත් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කරයි!
ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. ඔස්ට්‍රේලියාව සමග එළැඹෙන 06 ... Read More