Category: Main News

Main News

මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට

මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදීම අද සිට

- October 27, 2024

එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා ජන්ද දායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අද (27) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. අද ඉරිදා විශේෂ ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

- October 26, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමිනි. ඒ අනුව, ඇල්පිටිය ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි

- October 26, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙ.ව. 7.00ට ආරම්භ විය. 2024 සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. සභිකයන් 29 ... Read More

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්

එළඹෙන අයවැයෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම්

- October 25, 2024

එළඹෙන අයවැය තුළින් ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීමට අවධානය යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගුරු සංගම් අතර අද (25) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මේ ... Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට

- October 25, 2024

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සඳහා අවශ්‍ය සියලු නිලධාරින්, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් බඩුබාහිර ආදිය අද (25) අදාළ මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව මැතිවරණ කොමිෂන් ... Read More

ආරුගම්බේ උණුසුම් කළ ඊශ්‍රායල් ජාතිකයන්ගේ “චබාද් නිවෙස” ඇතුළු තොරතුරු රැසක් එළියට

ආරුගම්බේ උණුසුම් කළ ඊශ්‍රායල් ජාතිකයන්ගේ “චබාද් නිවෙස” ඇතුළු තොරතුරු රැසක් එළියට

- October 24, 2024

ශ්‍රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් සිදුවිය හැකි තර්ජනයක් පිළිබඳව සති කිහිපයකට පෙර දේශීය බුද්ධි අංශ වෙත දැනුම්දීමත් ... Read More

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

- October 24, 2024

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ විශේෂ පොලිස්‌ කණ්ඩායමක් ... Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

- October 23, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම ගොණු කළ නඩුවකට අදාළ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණ ... Read More

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්

රත්මලාන දුම්රිය අංගනයේ වෙඩිතැබීමක්

- October 23, 2024

ගල්කිස්ස පොලිස් වසමේ, රත්මලාන දුම්රිය අංගනයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. දුම්රිය අංගනයට දේපල සොරකම් කිරීමට ඇතුළුවූ පුද්ගලයින් පස් දෙනෙකු ... Read More

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි වැසි

ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි වැසි

- October 23, 2024

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹසහඋතුරුපළාත්වලත්මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණසහඋතුරුපළාත්වලඇතැම් ස්ථානවලට මි.මී. ... Read More

රවී සහ ශානි තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ

රවී සහ ශානි තනතුරුවලින් ඉවත් කරන්නේ නෑ

- October 22, 2024

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර කිසිදු හේතුවක් මත වර්තමානයේ සිටින තනතුරුවලින් ඉවත්කිරීමට රජය සුදානම් නැති බව කැබිනට් මාධ්‍ය ... Read More

විදේශ ගමන් බලපත්‍රය වෙනස් උනේ මෙහෙමයි

විදේශ ගමන් බලපත්‍රය වෙනස් උනේ මෙහෙමයි

- October 22, 2024

කලක සිට පැවති අර්බුධය නිමා කරමින් ඊයේ (21) දිනයේ සිට නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට රජය කටයුතු කළා. ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය ... Read More

ගම්මන්පිළ පාස්කු ප්‍රහාරයේ රහස හෙළිකරයි

ගම්මන්පිළ පාස්කු ප්‍රහාරයේ රහස හෙළිකරයි

- October 21, 2024

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධානම චූදිතයෙකු ලෙස විමර්ශන කමිටු වාර්තාවකින් නම් කර ඇති රවී සෙනෙවිරත්න මහතාව වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලෙකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව ... Read More

පාස්කු ප්‍රහාරයට අදාළ ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි

පාස්කු ප්‍රහාරයට අදාළ ගම්මන්පිලගේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි

- October 21, 2024

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා පැවසීය. Read More

ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

- October 21, 2024

ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට නොරැවටෙන ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම්දෙයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9කට පමණ ව්‍යාජ ... Read More