Category: Main News
Main News
ප්‍රදේශ රැසකට සවස් කාලයේ වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දැනුම්දීමක්
10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 2024 නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ... Read More
මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය
2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ. ජාතික ජනබලවේගය එහිදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ. ඒ අනුව, ජාතික ජන ... Read More
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගනියි
2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණි. ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට ... Read More
මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (14) පෙරවරු 7:00 ට ආරම්භ කෙරුණි. ඒ අනුව, දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 ... Read More
ඇමරිකාව ආරුගම්බේ සඳහා පැනවූ සංචාරක සීමාව ඉවත්කරයි
ආරුගම්බේ ප්‍රදේශය සඳහා අමෙරිකානු පුරවැසියන්ට තාවකාලිකව පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පසුගිය ඔක්තෝබර් 23 වනදා ... Read More
ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹෙයි
මහ මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි සහ සියලුම ලිපිද්‍රව්‍ය නිකුත් කිරීම දිවයිනේ පරිශ්‍ර 49 කදී අද (13) උදෑසන ආරම්භ කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ ... Read More
මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි
මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන (14) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි. මහ ... Read More
මැතිවරණ නිහඬ කාලය ඇරඹෙයි
මහ මැතිවරණයට අදාළව ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වී තිබෙනවා. ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ ... Read More
මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි. ඒ අනුව, අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලය ක්‍රියාත්මක ... Read More
ඡන්දයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ 70%කට වෙඩි තැබීමේ පුහුණුවක්
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා යොදා සිටින පොලිස් නිලධාරීන් අතරින් සියයට හැත්තෑවකට අධික පිරිසක් වසර ගණනාවක් වෙඩි තබා නැතිවීම මත නිලධාරීන් බහුතරයකට වෙඩි තැබීමේ පුහුණුවක් ... Read More
Online මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙරට 58ක් CID අත්අඩංගුවට
අන්තර් ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (09) අලුයම ... Read More
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගමේ හිමිකරු සහ බිරිඳ අත්අඩංගුවට
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබූ පිරමීඩ් මූල්‍ය ආයතනයක් මගින් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගොස් සිටි පුද්ගලයෙකු ... Read More
ලොහාන් රත්වත්තේ සහ බිරිඳ යළි රිමාන්ඩ්
නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ට වැඩි තද වැසි
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට ... Read More