Category: Local News
Local News
පාස්කු ප්‍රහාරයට අදාළ ගම්මන්පිලගේ විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව ඇරඹෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ වනවිට විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වයි. එම ප්රවෘත්ති සාකච්ඡාවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන බව ගම්මන්පිල මහතා පැවසීය. Read More
කොළඹ කොටුවේ සිට මරදාන දෙසට යන දුම්රිය සියල්ල නවතී
කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ගමන් පථ වෙනස් කිරීමේ අංශයේ (Railroad Switch) ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මරදාන දෙසට ධාවනය වන සියලුම දුම්රියන් තාවකාලිකව නවතා තිබෙනවා. ඒ ... Read More
බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිනිගෙන දැවෙයි
කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . අද උදේ 7. 30 ට පමණ මෙම ගින්න ... Read More
ව්‍යාජ දුරකථන ඇමතුම් පිළිබඳ පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ව්‍යාජ දුරකතන ඇමතුම් ලබාදී වංචා සහගත ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයින්ට නොරැවටෙන ලෙස පොලිසිය මහ ජනතාවට දැනුම්දෙයි. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 9කට පමණ ව්‍යාජ ... Read More
ගිනිඅවි කම්හලක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට
සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනිඅවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිනිඅවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට ... Read More
දියේ ගිලී තරුණයන් දෙදෙනෙකු මරුට
කහටගස්දිගිලිය, ඉහළ කංහිදිගම වැවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ, පූජාපිටිය පදිංචි 34 හැවිරිදි ඩී.ඩී. එච්.ජී.ධනුශ්ක නාලක කුලරත්න හා 24 ... Read More
අද මි.මී. 100ට වැඩි තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දකුණු පළාතේ ... Read More
ලොහාන්ගේ ලේකම්වරයෙක් වෙඩි වැදී ජීවිතක්ෂයට
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකු වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. රත්වත්තේ පවුලට අයත් මහයියාවේ පිහිටි නිවසට සම්බන්ධව ඉදිකෙරෙමින් ... Read More
සියෙරා ලියෝන් ජනපති අද දිවයිනට
සියෙරා ලියෝන් ජනාධිපති ජුලියස් මාඩා වොනියෝ දිවයිනට පැමිණීමට නියමිතයි. සැමෝවා හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පිටත්ව යන අතරතුර සියෙරා ලියෝන් ජනාධිපතිවරයා ... Read More
සැකසහිත ජීප් රථයක් ගෝනවලින් හමුවෙයි
සැකසහිත සුඛෝපභෝගී ජීප් රථයක් කැලණිය ගෝනවල පාර ප්‍රදේශයේ කිසියම් පුද්ගලයකු දමා ගොස් තිබියදී අද(20)වැනි දා සොයාගත් බව කැලණිය පොලිසිය පවසයි. එම ජීප් රථයේ දොරෙහි ගිනි ... Read More
දුෂිතයෙක් පත් කරන්න කලින් හිතා බලන්න – විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක්
තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක් ... Read More
ආදායම් පරීක්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාපාරිකයෙකු ඊයේ දින පස්වරුවේ හැටන් පොලිසිය ... Read More
මාවෙයි සේනාධිරාජා දැඩි සත්කාර ඒකකයට
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික ... Read More
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (20) පෙ.ව. 07.00 ට නිකුත් කරන ලද එම නිවේදනය ... Read More
සීයාගේ අවමගුලදා මුණුබුරාත් අවසන් ගමන් යයි
පරගස්තොට, තුඩුව පාලම ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු 21ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සුජිත් සත්සර නැමැති මොරොන්තුඩුව, කවටයාගොඩ ප්‍රදේශයේ ... Read More