Category: Local News

Local News

යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු මරුට

යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු මරුට

- November 21, 2024

මුලතිව් මාන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය ... Read More

හේමාලි වීරසේකර නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයට

හේමාලි වීරසේකර නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයට

- November 21, 2024

දසවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයට හේමාලි වීරසේකර මහත්මිය පත්කරනු ලැබුවා. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හේමාලි වීරසේකර මහත්මියගේ නම යෝජනා ... Read More

රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි

රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි

- November 21, 2024

රුපියල් කෝටි 500 කට අධික හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් ... Read More

ජනපති ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදිරිපත් කිරීම ඇරඹෙයි – Video

ජනපති ආණ්ඩුවේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය ඉදිරිපත් කිරීම ඇරඹෙයි – Video

- November 21, 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. එහි සජීව දර්ශන පහතින් https://youtu.be/2cOjxoOGJIc Read More

ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි

ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි

- November 21, 2024

හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ... Read More

මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් නොවෙන අයට වෙන දේ

මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත් නොවෙන අයට වෙන දේ

- November 21, 2024

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ... Read More

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ රූස්ස ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් විමර්ෂණයක්

- November 21, 2024

නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ වැවි ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා රුස්ස ගස් පනහක් කපා දැමීමට හෝ විනාශ කිරිමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර ... Read More

නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට

නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට

- November 21, 2024

10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට ... Read More

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ

- November 21, 2024

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර ... Read More

නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල

නව පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රංවල

- November 21, 2024

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත ... Read More

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

- November 21, 2024

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරයේ මංගල රැස්වීම අද (21දා) පෙරවරු 10ට ආරම්භ කෙරෙන අතර පෙරවරු 11.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ... Read More

දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

- November 21, 2024

දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30 ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ... Read More

දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා

දවසේ ලග්න පලාපල – 2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා

- November 21, 2024

රාහු කාලය1:25 pm - 2:53 pm සුභ දිශාවඋතුර මරු සිටින දිශාවදකුණ මේෂ තරමක් ක්‍රියාශීලී දිනකි. ගමන් බිමන් යෙදේ. මංගල සාද ප්‍රිය සාද වැනි දේවල් යෙදේ. ... Read More

ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්

ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්

- November 21, 2024

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ... Read More

ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි

ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි

- November 20, 2024

2012 වසරේ හම්බන්තොට කටුවන ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය ... Read More