Category: Local News
Local News
අස්වැසුම සහන ආහාර පැකේජය ලබා දීම අද සිට
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබා දීමේ වැඩපිළිවෙළ අද (01) සිට ඇරඹේ. ඒ අනුව, අද (01) සිට ලබන (13) වැනිදා ... Read More
මියන්මාරයට ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක්
භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ... Read More
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
වල්පොල ප්‍රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. අද (01) පෙරවරුවේ පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා පැමිණි ... Read More
කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. කිරිපිටි ... Read More
පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අදින් ඇරඹෙයි
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ පළමුවන අදියර ... Read More
අද සිට බිත්තරයකට 18%ක වැට් බද්දක්
බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. බිත්තර සදහා වැට් බද්දක් ක්‍රියාත්මක කළ ද බිත්තර ... Read More
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
ඉන්ධන මිල පහළට
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, රුපියල් 309 ක්ව ... Read More
ලාෆ් ගෑස් මිල ඉහළට
අප්‍රේල් මස සිට ලාෆ්’ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ දමන බව ලාෆ්’ ගෑස් සමාගම අද (31) පස්වරුවේ පැවසීය. ‘ලාෆ්’ කිලෝග්‍රෑම් ... Read More
පැය පහමාරකට පසු ටිරාන් CID යෙන් පිටව යයි
හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැය පහමාරකට වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ. ... Read More
පොහොට්ටු අපෙක්ෂිකාව අයිස් මත්ද්‍රව්‍ය සමග මාට්ටු
පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් මෙවර පානදුර නගර සභා අපේක්ෂිකාවක ලෙස තරග වදින කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අනුරාධපුර, ශාවස්තිපුර ප්‍රදේශයේ හෝටල් කාමරයක සිටියදී අත්අඩංගුවට ගත් බව ... Read More
ගුවන් තොටුපොළ කුලී රථ රියදුරා ගුවන් මගියෙකුගේ ලක්ෂ 9කට විදලා
ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ කුලී රථ රියැදුරුවරයෙකු අද ... Read More
දුම්රිය ස්ථානාධිපතිවරු උප දුම්රිය ස්ථානවල සහන සේවා කටයුතුවලින් ඉවත් වෙයි
කොළඹ කොට්ඨාසයේ උප දුම්රිය ස්ථානවල සහන සේවයේ නිරත වී සිටින සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි උප දුම්රිය ස්ථානවල රාජකාරිවලින් ... Read More
කොළඹ සුපිරි හෝටලයක 31 වන මහලෙන් වැටී මියගිය පුද්ගලයා සියදිවිහානි කරගත් බවට හෙළිවෙයි
කොළඹ - ගාලුමුවදොර පිහිටි සුඛෝපභෝගී හෝටලයක 31 වන මහලෙන් ඇද වැටී මියගිය පුද්ගලයා සිය දිවි හානි කරගෙන ඇති බවට අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ ... Read More
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් අනතුරු ඇඟවීමක්
පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ... Read More