Category: Hot News
Hot News
කල් ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා
ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය ... Read More
අලුත් අවුරුදු ක්‍රීඩා ඉසව් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මාර්ගෝපදේශ මාලාවක්
උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ ... Read More
මාදිවෙල මන්ත්‍රී බංගලා කුලිය “රිවර්ස්”
මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. මෙම මන්ත්‍රී නිල නිවාසයක මාසික කුලිය ... Read More
යාල සංචාරකයින්ට විශේෂ දැනුම්දීමක්
පවතින උණුසුම් කාලගුණයෙන් වන සතුන්ට වන පීඩා අවම කිරීමේ අරමුණින් සෑම දිනකම පැය දෙකක් යාල ජාතික වනෝද්‍යානය සංචාරකයින් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. වනජීවි ... Read More
ව්‍යාජ අංක තහඩු සැකසීමේ ජාවාරමක් වටලයි
සීදූව පොලිස් වසමේ මීගමුව පාර, සීදූව ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ව්‍යාජ අංක තහඩු සකස් කරන ස්ථානයක් වටලා පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (29) උදෑසන කාලයේ ... Read More
වැඩිහිටි දීමනාලාභීන් ගැන සුබ ආරංචියක්
වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත ... Read More
නව ජල සැපයුම් ලබා ගැනීම online ක්‍රමයට
නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව සිදුකිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පහසුකම් සලසා තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, WATER BORD.LK ... Read More
කැලිප්සෝ සංචාරක දුම්රිය අප්‍රේල් 8 සිට නානුඔය දක්වා
ලබන අප්‍රේල් 8 දා සිට සෑම අගහරුවාදා දිනකම කැලිප්සෝ දුම්රිය ධාවනය නානුඔය දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දැනට මෙම කැලිප්සෝ දුම්රිය බදුල්ල ... Read More
මාතලේ රක්ෂිතයකින් T 56 ගිනි අවියක් හමුවෙයි
මාතලේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් ඊයේ (29) සොයා ගත් බව මාතලේ පොලිසිය පවසයි. ... Read More
මෙරට නිෂ්පාදිත සැමන් ප්‍රථම වරට අපනයනය කෙරේ
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම සැමන් තොගය විදේශීය රටකට අපනයනය කිරිම හා අපනයනය කිරීමේ බලපත්‍ර ප්‍රදානය ඊයේ (29) පුත්තලම - මදුරන්කුලියේ පිහිටි ඔෂන් ෆුඩ් කර්මාන්ත ... Read More
පළාත් කිහිපයකට සවස් කාලයේ තද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
මන්ත්‍රී චාමර සම්පත් පිටින් කෑම ගන්න ඉල්ලයි
තමන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන්නැයි රක්ෂිත බන්ධනාගාරගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඔහු ... Read More
අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද ජනතා අයිතියට
ජාතික ලුණු සමාගමට අනුබද්ධව, අලිමංකඩ ලුණු ලේවාය ආශ්‍රිතව ආරම්භ කරන මේස ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කරන බව ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල මහතා ... Read More
පුනරුත්ථාපන තරුණයෙකු සැක කටයුතු ලෙස මරුට
මිනුවන්ගොඩ පන්සිල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පෞද්ගලික මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයකු මියගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ, ගම්පහ ගනේමුල්ල ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස 2 න් පසු ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත් වලත් නුවරඑලිය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More