Category: Foreign News
Foreign News
ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ යළි උපදියි ?
ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය යැයි පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැරීසියේදී අවාසනාවන්ත ... Read More
චීනයේ බස් රථ අනතුරකින් 11ක් මරුට
චීනයේ ෂැන්ඩොං ප්‍රදේශයේ සිදුවූ බස්රථ අනතුරකින් පාසල් සිසුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. පාසල් ළමුන් රැගත් බස් රථයක් මාර්ගය අසල රැදී සිටි ... Read More
ඊශ්‍රායල අගමැති සමාව ඉල්ලයි
හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ ගැන තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. තමන්ට සමාව දෙන්නැයි ... Read More
තවත් කතකට දිවි අහිමි කරමින් ජපාන සිසුවියක් සියදිවි නසාගනී
ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවකගේ ඇඟට වැටී දෙදෙනාම ... Read More
රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බෙලූගා තල්මසා මියයයි
"නේටෝ සංවිධානය" හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයට අයත් රටවල නාවික කටයුතු සම්බන්ධයෙන් ඔත්තු බැලීම සඳහා පුහුණු කළ බව පැවැසෙන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇතැයි විදෙස් ... Read More
ඊශ්‍රායලයේ දස දහස් ගණනක පිරිසක් වීථි පුරා විරෝධතාවයේ
ඊශ්‍රායලයේ දස දහස් ගණනක පිරිසක් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් වීථි බැස විරෝධතාවල නිරත වෙමින් සිටී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රාණ ... Read More
හූති කැරළිකරුවන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පුපුරුවා හරී
ඉකුත් 21 වනදා හූති කැරළිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ ග්‍රීක ඉන්ධන ප්‍රවාහන නෞකාව පුපුරවා හැරීමට හූති සටන්කාමීන් කටයුතු කර තිබේ. එදින ඉන්ධන බැරල් මිලියනයක් රැගෙන රතු මුහුදේ ... Read More
මානුෂීය සටන් විරාමයකට ඊශ්‍රායලයේ එකඟත්වය
ගාසා තීරයේ දරුවන් හට පෝලියෝ එන්නත ලබාදීම සඳහා ඊශ්‍රායලය මානුෂීය සටන් විරාමයකට එළඹීමට එකඟ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මේ යටතේ ගාසා හි ... Read More
ඇෆ්ගනිස්ථානයට ප්‍රභල භූකම්පනයක්
ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබේ. භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි , විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් ... Read More
භාරතීය ජනතා පක්ෂයේ ප්‍රියංගු පාණ්ඩේට වෙඩි සහ බෝම්බ ප්‍රහාරයක්
බටහිර බෙංගාලයේ උතුරු 24 පර්ගානාස් දිස්ත්‍රික්කයේ භාත්පාරා ප්‍රදේශයේදී ත්‍රිනාමූල් කොංග්‍රසයේ සාමාජිකයින් පිරිසක් තමා ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා බෝම්බ හෙළූ බවට භාරතීය ජනතා පක්ෂයේ ... Read More
ජේ ෂා ICC නව සභාපති ධුරයට
ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ජේ ෂා මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබේ. ඒ අනුව, ඔහු මේ වසරේ ... Read More
ටෙලිග්‍රෑම් ප්‍රධාන විධායක නිලධාරී අත්අඩංගුවට
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රධාන විධායක නිලධාරී පවෙල් ඩුරොව් ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ටෙලිග්‍රෑම් හරහා වැරදි සහගත පණිවුඩ හුවමාරු කිරීම පිළිබද ලැබී ... Read More
ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ
ඉදිරි පැය 48 ක කාලය දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර ... Read More
දින අටකට ගිය ගගනගාමීන් දෙදෙනෙක් අභ්‍යවකාශයේ සිරවෙයි
අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනෙක් ස්පේස් එක්ස් යානයෙන් 2025 පෙබරවාරි මාසයේදී නැවත පෘථිවියට පැමිණෙන බවට නාසා ආයතනය පවසා තිබෙනවා. ඔවුන් පියාසර කළ බෝයින් යානයේ ඇති ... Read More
ඉන්දීය වෛද්‍යවරියගේ ඝාතකයාගේ CCTV දර්ශන එළියට
කොල්කටා හි 31 හැවිරිදි අභ්‍යාසලාභී වෛද්‍යවරියක් දූෂණයකර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධ නඩුවේ චූදිතයා වූ සන්ජෝයි රෝයි වෛද්‍ය විද්‍යාලයට හා රෝහලට ඇතුළු වන අයුරු දැක්වෙන සීසීටීවී ... Read More