Category: Foreign News
Foreign News
හිටපු ජනපති ට්‍රම්ප්ව ආයෙත් මරන්න හදලා
ඇමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ට්‍රම්ප්ට කිසිදු අනතුරක් සිදු නොවුණු අතර, වෙඩි ... Read More
සෞදි රෝහලක් ලොව ප්‍රථම වරට පූර්ණ රොබෝ හදවතක් බද්ධ කිරීමේ සැත්කම සිදුකරයි
සෞදි අරාබියේ කිං ෆයිසාල් විශේෂඥ රෝහල සහ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් ලොව ප්‍රථම පූර්ණ රොබෝ හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
වඳුරු උණට එරෙහි එන්නත භාවිතයට WHO අනුමැතිය
වඳුරු උණ ආසාදනය වැලැක්වීමට පියවරක් ලෙස හඳුන්වාදුන් පළමු එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, වඳුරු උණ ආසාදනයට එරෙහිව වයස අවුරුදු ... Read More
ගාසා තීරයේ ආරක්‍ෂිත කලාපයකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර – 40ක් මරුට
ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාපිත කළ මානුෂීය කලාපයකට, ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාර වලින් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ... Read More
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් දිවියෙන් සමුගනී
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගෙන තිබේ. මියයන විට ඔහු 93 වන වියෙහි පසුවිය. හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් ... Read More
iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වෙයි
ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය වන iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් කර තිබේ. කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවති වාර්ෂික උළෙලේදී ඇපල් ... Read More
ඉම්රාන් නිදහස් කරන්නැයි ඉල්ලා පාකිස්ථානයේ දැවැන්ත විරෝධතා
ඉම්රාන් ඛාන් නිදහස් කිරීමට බලකරමින් පාකිස්ථාන තාරික් ඊ ඉන්සාෆ් සංවිධානය කර තිබූ රැළිය අවසානයේදී ආධාරකරුවන් ගල්මුල් වලින් පොලිසියට පහරදී ඇති බවත්, ආධාරකරුවන් සහ පොලිසිය අතර ... Read More
නයිජීරියාවේ ඉන්ධන බවුසරයක් පිපිරී 48 ක් ජීවිතක්ෂයට
නයිජීරියාවේ, නයිජර් ප්‍රාන්තයේදී මගීන් ප්‍රවාහන ලොරි රථයක් ඉන්ධන බවුසරයක ගැටී සිදුවූ අනතුරකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් තවත් 100 ... Read More
මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් සොයාගනී
මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් සොයා ගෙන තිබේ. චීන විද්‍යාඥයන් මෙම වයිරසය නම් කර ඇත්තේ ‘තෙත් බිම් වයිරසය’ (WELV) යනුවෙනි. චීනයේ ජින්ෂු ... Read More
මන්කි පොක්ස් ආසාධිතයෙක් ඉන්දියාවෙන් හමුවෙයි
"වඳුරු උණ" හෙවත් ‘එම්පොක්ස්’ ආසාදිතයකු යැයි සැක කෙරෙන රෝගියකු ඉන්දියාවෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා ... Read More
කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයේ ගින්නෙන් සිසුන් 70ක් අතුරුදන්
කෙන්යාවේ ප්‍රාථමික පාසල් නේවාසිකාගාරයක ඇති වූ ගින්නකට හසුවූ සිසුන් 70 දෙනෙකු අතුරුදන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ගින්නෙන් සිසුන් 17 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් ... Read More
රොනල්ඩෝගෙන් පාපන්දු පිටියේ ඉතිහාසගත වාර්තාවක්
පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන ... Read More
කෙන්යාවේ පාසලක ගින්නකින් සිසුන් 17ක් ජීවිතක්ෂයට
මධ්‍යම කෙන්යාවේ පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල ... Read More
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 04 ක් මරුට
ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක 14 හැවිරිදි සිසුවකු සිදුකළ වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ... Read More
ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ (Video)
අඩි 3 ක් (මීටරයක්) පමණ පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ග්‍රහකය අලුයම පෘථිවි ... Read More