Category: Foreign News
Foreign News
බෙංගාල බොක්කේ භූ කම්පනයක්
බෙංගාල බොක්කේ රික්ටර් මාපකයේ 5.1ක ප්‍රභලතවයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබේ. ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය සඳහන් කළේ අද (25) උදෑසන මෙම භූ ... Read More
එමානුවෙල් මැක්රොන් ට්‍රම්ප් හමුවෙයි
රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වොෂින්ටන් අගනුවර ධවල ... Read More
පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වතිකානයෙන් නිවේදනයක්
අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක අසාධ්‍ය තත්ත්වයේ පසුවුවත් සියලු දේ සඳහා නිසි ප්‍රතිචාර දැක්වීම සිදුකරන බව වතිකානය නිවේදනය කරයි. එමෙන්ම දිව්‍ය ... Read More
ශුද්ධොත්තම ෆැන්සිස් පාප්වහන්සේට අසාධ්‍යයි – වතිකානයෙන් නිවේදනයක්
ශුද්ධොත්තම ෆැන්සිස් පාප්වහන්සේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි. 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පසුගිය සතියේ දී රෝහල්ගත කෙරුණේ ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙනි. පසුව ... Read More
නේටෝ දැවැන්ත යුද අභ්‍යාසයක
නේටෝ රටවල සහභාගීත්වයෙන් රුමේනියාවේදී පැවති දැවැන්ත යුද අභ්‍යාසයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය එනම් නේටෝ සංවිධානය 1949 වසරේදී පිහිටවූයේ සෝවියට් ... Read More
FBI ලොකු පුටුවට ඉන්දියානුවෙක්
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවකු වන කාෂ්‍යප් (කාෂ්) පටෙල් ඇමෙරිකන් එෆ්.බී.අයි. ෆෙඩරල් විමර්ශන ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කර තිබේ. රිපබ්ලිකන් පාලිත අමෙරිකාවේ සෙනෙට් සභාව කාෂ් පටෙල්ගේ ... Read More
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්වය නරක අතට
පසුගියදා රෝහල්ගත කළ අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වතිකානය නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර ලැබීමට සහ ඒ ... Read More
ගොඩබෑමට ආ ගුවන් යානයක් ගුවන් පථයේ උඩුයටිකුරු වෙයි
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානයක්, කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑමේදී තද සුළඟට හසුවී, උඩු යටිකුරු වී අනතුරක් සිදුව තිබෙනවා. ... Read More
නව දිල්ලිය සෙලවෙයි
අද (17) අලුයම ඉන්දියාවේ නවදිල්ලියට සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පනයක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 4.0 ක් ලෙස සටහන් වූ බවයි, ඉන්දීය ... Read More
නවදිල්ලි දුම්රිය ස්ථානයේ තෙරපීමකින් පුද්ගලයින් 18ක් මරුට
ඉන්දියාවේ නවදිල්ලි දුම්රිය ස්ථානයේ සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මිය ... Read More
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 51ක් මරුට
ග්වාතමාලාවේ දී බසයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 51 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ග්වාතමාලාවේ අගනුවරට සහ ඉන් පිටතට ... Read More
ඉම්රාන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතාවක්
තවදුරටත් බන්ධනාගාරගතව පසුවන විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි ... Read More
සහෝදරියගේ මංගල සාදයේ නටමින් සිටි තරුණියක් මැරී ඇද වැටෙයි – Video
විවාහ මංගල උත්සවයකට සහභගී වී නර්තනයේ යෙදෙමින් සිටිය දී තරුණියක් හදිසියේ මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ. මධ්‍ය ප්‍රදේශ් හි විදිෂා ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයක ... Read More
කැරිබියන් දූපත්වල ප්‍රබල භූකම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
කැරිබියානු දූපත්වල රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙන බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. භූමිකම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස් රාජ්‍යයේ සිට උතුරු දෙසින් කිලෝමීටර් 32.1 ... Read More
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි
අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් සහ පලස්තීන සරණාගතයින්ට ආධාර සපයන ඒජන්සියෙන් ඉවත් කරගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More