Category: Foreign News
Foreign News
උන් හිටි තැන් අමතක වුනු ජෝ බයිඩන්
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය. බයිඩන් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ... Read More
ට්‍රම්ප් ජෝ බයිඩ්න් හමුවෙයි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනපතිවරණ ඡන්ද විමසීමෙන් තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේදී පවත්වා තිබේ. එහිදී ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පැතුම් ... Read More
මෙක්සිකෝවේ ට්‍රක් රථයක් තුළ තිබී මළසිරුරු 11 ක් සොයාගනී
දකුණු මෙක්සිකෝවේ ගුරේරෝ ප්‍රාන්තයේ චිල්පන්සින්ගෝ නගරයේ අතහැර දමන ලද පිකප් ට්‍රක් රථයක් තුළ තිබී ළමුන් දෙදෙනෙකු ඇතුළු 11 දෙනෙකුගේ මළසිරුරු සොයාගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ෂකීබ් අල් හසන්ගේ සියලු බැංකු ගිණුම් තහනම් කරයි
බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ එරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂකීබ් අල් හසන්ගේ සියලුම බැංකු ගිණුම් බංග්ලාදේශ මූල්‍ය බුද්ධි ඒකකය (BFIU) විසින් තහනම් කර ... Read More
පරාජය භාර ගන්නවා – ට්‍රම්ප්ගේ ගමනට සහය දෙනවා
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය. 47 වැනි ජනාධිපතිවරයා ලෙස අමෙරිකාවේ තේරී පත් වූ ... Read More
අමෙරිකානු ජනපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට
එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා ... Read More
අමෙරිකානු ජනාධිපතිවරණය අද
අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (05) අමෙරිකාවේ ප්‍රාන්ත 50ක සහ කොලොම්බියා පරිපාලන කලාපයේ දී පැවැත්වේ. රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක 78 හැවිරිදි ඩොනල්ඩ් ... Read More
ස්පාඤ්ඤ වැසියන් එරට රාජකීය යුවළ මඩ ගසා පන්නයි
ගංවතුර පීඩාවට පත් වැලන්සියා ප්‍රදේශයේ පයිපෝර්ටා නගරයේ සංචාරයක නිරත වූ ස්පාඤ්ඤයේ රජුට සහ රැජිනට කෝපයට පත් වැසියන් මඩ ප්‍රහාරයක් එල්ල කර නගරයෙන් පන්නා ඇති බව ... Read More
ජන රැළියකට කුණු ලොරියෙන් ආ ට්‍රම්ප්
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ... Read More
හිස්බුල්ලා සංවිධානයට නව නායකයෙක්
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සඳහා ඔවුන් නව නායකයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් ව පත්කරගත් බව එම සංවිධානය නිවේදනය ... Read More
ෂෙයික් හසීනාගේ සුපිරි නිවස කෞතුකාගාරයක් කරයි
බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් පැන්නූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත්කරන බව බංග්ලාදේශ ... Read More
සුප්‍රකට Story Bridge පාලම මත දහස් ගණනක් පිරිමි සහ ගැහැණු නිරුවත් වෙති – Video
රූගත කිරීමකට සහභාගීවීම සඳහා දහස් ගණනක් පිරිමින් සහ කාන්තාවන් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බ්‍රිස්බේන් ගංගාව හරහා ඉදිකර ඇති සුප්‍රකට Story Bridge පාලම මත නිරුවතින් සිට තිබේ. ... Read More
ඉන්දියාවම හෙල්ලූ විජේගේ දේශපාලන වේදිකාව
ඉන්දීය නළු තලපති විජේ සිය නව පක්ෂය වන තමිල්ගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂයේ මංගල දේශපාලන රැළිය ඊයේ දින පැවැත්විනි. සමාරම්භක උත්සවය ඔක්තෝබර් 27 වන දින ... Read More
ඉරාන ආධ්‍යාත්මික නායකයාගේ එක්ස් ගිණුම අත්හිටුවයි
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ ‘එක්ස්’ ගිණුම අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු විසින් හීබෲ භාෂාවෙන් පළ කරන ලද සටහන් හේතුවෙන් ඔහුගේ එක්ස් ... Read More
ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර
ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඉරානයේ ටෙහෙරාන් අගනුවර හමුදා ඉලක්ක වෙත මෙම ගුවන් ප්‍රහාර ... Read More