සියදිවි නසාගන්න කාන්තාවක් බෙන්තර ගඟට පනී

සියදිවි නසාගන්න කාන්තාවක් බෙන්තර ගඟට පනී

බෙන්තර ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ කාන්තාවක් බෝට්ටුවක සිටි පුද්ගලයෙකු විසින් අද (02) දහවල් බේරාගෙන තිබේ.

බේරාගත් කාන්තාව ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව සුව සැරිය ගිලන් රථයක් මඟින් බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )