බැසිල් දිවයිනට

බැසිල් දිවයිනට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට අද (05) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ .

අද (05) පෙරවරු 8.25ට ඩුබායි සිට කටුනායකට පැමිණි ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ .

බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබෙන්නේ ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය උදෙසා පොදුජන පෙරමුණේ මැතිවරණ සැලැස්ම ක්‍රියාවට නැංවීමට මූලිකත්වය ගැනීමට බවයි පැවසෙන්නේ.

Share This