මේ අවුරුද්දේ බාර් වැහෙන දවස් මෙන්න

මේ අවුරුද්දේ බාර් වැහෙන දවස් මෙන්න

මෙම වසරේ දී මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි ව ඇති බවයි, එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මත්පැන් අලෙවි සැල් වසා තැබෙන දින පහතින්,