අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල රිමාන්ඩ්

මුල්‍ය චෝදනා යටතේ අද (22) අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගලව මෙම මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

රුපියල් මිලියන 70 ක මූල්‍ය වංචාවක් සම්න්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි, ඔහුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවේ.

Share This