Author: newsi.lk
මහීෂ් තීක්ෂණ එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්වල ... Read More
ආන්දෝලනයට තුඩු දුන් සියලු ඝාතන වලට නීතිය ක්‍රියාත්මක කරනවා
වසර 24ක් තුළ පාර්ලිමේන්තුව පිරිහෙන ආකාරය තමන් දැක ඇති බවත් යළි පාර්ලිමේන්තුව ප්‍රතිශ්ඨාපනය කිරීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නව ... Read More
යතුරුපැදි අනතුරකින් එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු මරුට
මුලතිව් මාන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය ... Read More
රුපියල් කෝටි 500 ක හෙරොයින් මාතරින් අල්ලයි
රුපියල් කෝටි 500 කට අධික හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240 ක තොගයක් සමග මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයින් 10 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් ... Read More
ප්‍රසන්න, රමේෂ්, රොෂාන් CID යට පැමිණෙයි
හිටපු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ... Read More
නියෝජ්‍ය කථානායක ධුරය මොහොමඩ් රිස්වි සාලිට
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මොහොමඩ් රිස්වී සාලි මහතා පත් විය. ඒ සඳහා නමක් යෝජනා කරන ලෙස කථානායක අශෝක රංවල මහතා විසින් මැතිසබයට ... Read More
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද පස්වරුවේ
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද (21) පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීමට නියමිත අතර නියෝජ්‍ය අමාත්‍ය ධුර ... Read More
දික්වැල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
දික්වැල්ල, වලස්ගල, දොරමුරේ පාර ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලය ආසන්නයේ අද (21) අලුයම 5.30 ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ... Read More
ඉදිරි දින දෙක තුළ කාලගුණයේ වෙනසක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන 23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ... Read More
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන්න – එක් අයෙකුට ඇ.ඩොලර් මිලියන 5ක් දෙන්නම්
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් ... Read More
රවීගේ නම මැතිවරණ කොමිසමට යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා ... Read More
මාලිමාවෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන්ව පැලවත්ත පක්ෂ මූලස්ථානයට කැඳවයි
ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ව පැලවත්තේ පිහිටි එම පක්ෂයේ මූලස්ථානයට කැඳවා තිබේ. නොවැම්බර් 21 වනදා පැවති මහ මැතිවරණයෙන් එම පක්ෂයෙන් අපේක්ෂකයින් 141ක් සහ ... Read More
සුජීවගේ V8 රථය ගැන කියන්න රංගා CID යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයේ තිබෙන සුජීව සේනසිංහ ගේ V8 රථය සම්බන්ධයෙන් ... Read More
රුහුණු සරසවියේ වර්ජනය දෙවන දිනටත්
රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන සහ ශිෂ්‍ය සංගම් එක්ව ආරම්භ කළ වර්ජනය අද (20) දෙවන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි. රුහුණු ... Read More