Author: newsi.lk
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් ... Read More
වස්කඩුව මුහුදු වෙරළේ නාදුනන මළසිරුරක්
වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට නාඳුනන පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 70 ක පමණ ... Read More
තාඹුගලගේ නඩුව කල්යයි
රුපියල් කෝටි 7කට ආසන්න මුදල් සාවද්‍ය පරිහරණය කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතා විසින් රහස්‍ය ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් බවට කළ ... Read More
ලයිටරයට එරෙහිව ගිනිපෙට්ටියෙන් විරෝධයක්
විදේශීය රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් මෙරට ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට සිදුවන බලපෑමට විරෝධය දක්වමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් ... Read More
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට සිට
2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් හෙට (14) පෙරවරු 6 සිට ඉදිරිපත් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, විශ්වවිද්‍යාල ... Read More
තවත් දැරියකට අමානුෂික පහරදීමක්
නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියකට එම දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. පහර කෑමට ලක් වූ දැරිය හෝමාගම මූලික ... Read More
ඇපල් සමාගමෙන් පෙරලියක්
තම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. ඒ, ගෝලීය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Kantar's BrandZ විසින් සිදු ... Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරඟයක් අද
2024 T20 ලෝක කුසලානයේ 27 වන තරගය අද (13) නෙදර්ලන්ත කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙනවා. D කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී ... Read More
වැඩිහිටි දීමනාවෙනුත් රුපියල් ලක්ෂ 10 ක් ගසා කාලා
වැඩිහිටි දීමනාව ලබා දීමට රජය නිකුත් කළ රුපියල් ලක්ෂ 10 කට ආසන්න මුදලක් ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් වැඩිහිටියන්ට නොදී වංචා කළැයි කියන සිද්ධියක් ... Read More
IMF තුන්වන වාරිකය නිකුත් කරයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ ශ්‍රී ... Read More
තැපෑල අද අසනීපෙන්
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12) මධ්‍යම රාත්‍රීයේ සිට ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, ඌව පළාතේත් සහ අම්පාර, ... Read More
කුකුල් චමින්ද දැරියකට පහරදීමේ සිද්ධිය හෙළිකළ තරුණයාට පොලීසියෙන් ලක්ෂ 05 ක මුදල් ත්‍යාගයක්
පසුගියදා වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ දමා අදාළ සිද්ධිය හෙළිකළ තරුණයාට පොලීසියෙන් රුපියල් ලක්ෂ පහක මුදල් ත්‍යාගයක් ... Read More
රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට
බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම පන්සල ආසන්නයේදී වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අද (12) පස්වරුවේ මාරක අනතුරක් සිදුව තිබේ. අනතුරෙන් ... Read More
ඩොලරය තවත් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 298.79ක් ලෙස සහ ... Read More