Author: newsi.lk
නොමිලේ ගමන් කළ හැකි දුම්රියක් හෙට සිට ධාවනයට
පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර සිට මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය ... Read More
කොළඹ – ත්‍රිකුණාමලය කෝච්චියේ නියාමක කෝච්චියෙන් බිමට වැටිලා
කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා අද (16) උදෑසන ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමඟදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ ... Read More
බිරිඳ සමග නර්තනයේ යෙදුනැයි උරණ වී ගෙල කපා තරුණයෙක් මරා දමලා
කළුතර, ගමගොඩ ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකදී ගෙලකපා තරුණයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ, දොඩංගොඩ, ජන ... Read More
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, ... Read More
යතුරුපැදියක් දුම්රියේ ගැටී කාන්තාවක් මරුට
මීටියාගොඩ පොලිස් වසමේ වැරැල්ලාන දුම්රිය හරස් මාර්ගයේදී කාන්තාවක් පැදවූ යතුරු පැදියක් ගාල්ල සිට රඹුක්කන දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී අනතුරක් සිදුව තිබේ. අද (14) උදෑසන ... Read More
මොණරෙක් මරා පුලුස්සා ආහාරයට ගන්නා වීඩියෝවක් හැදූ විදේශිකයා සහ ආදිවාසීන් 5 කට නඩු
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල වලින් විද මරා මස්කර ගිනි දල්වා මාංශ පිස ආහාරයට ගන්නා ... Read More
අල්ලස් කොමිසමෙන් ඇල්ලූ සුඛෝපභෝගී වාහන 5 ක් රේගුවට භාරදෙන්නැයි නියෝග
රුපියල් කෝටි හත්සීයක රේගු බදු රටට අහිමි කරමින් මෙරටට ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 112ක් අතරින් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වාහන පහක් යළි රේගුවට භාරදීමට ... Read More
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන සැලසුමක් IMF වෙත
මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ... Read More
කෝටි දෙකකට වඩා වටිනා කේරළ ගංජා සමඟ තුනක් අත්අඩංගුවට
ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනයට සූදානම් කර සඟවා තිබූ කෝටි දෙකකට වඩා වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 135යි ග්‍රෑම් 100 ක් අඩංගු පාර්සල් 60 ක් ... Read More
රථවාහන පොලිස් නිලධාරීන්ගේ දීමනා ඉහළට
රථවාහන රාජකාරි වල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 5000 කින් පමණ වැඩිකිරීම සදහා නව චක්‍ර ලේඛයක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් අනුව නිකුත් කිරීමට ... Read More
සංවර්ධන නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්
සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග එළැඹෙන ජූනි 30 වනදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පවසයි. ඒ අනුව, ... Read More
IMF ශ්‍රී ලංකාව පැසසුමට ලක් කරයි
ශ්‍රී ලංකාව පිළිබද IMF විධායක මණ්ඩල දෙවැනි සමාලෝචනය අවසන් වීම සහ 'ආටිකල් iv' උපදේශනයට අදාළව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ නියෝජිත කණ්ඩායම පවත්වන විශේෂ ... Read More
දින 16 කට සුරාසල් වසා තැබීමක් ගැන දැනුම්දීමක්
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන් ජූලි මස 06 වැනිදා සිට ජූලි 22 වැනිදා දක්වා දින 16ක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ... Read More
පියා පැදවූ ට්‍රැක්ටරයට යටවී දියණිය මරුට
මන්නාරම මුරුංගන් පොලිස් වසමේ පූවර්සන්කුලම් ප්‍රදේශයේ කුඹුරු යායක සීසාමින් සිටි පුද්ගලයෙකුගේ ට්‍රැක්ටරයකට යටවී ඔහුගේ 8 හැවිරිදි දියණිය මිය ගොස් ඇතැයි පොලීසිය පැවසීය. මියගිය දැරියගේ පියා ... Read More
ශ්‍රී ලංකාව පළමු වටයෙන් ම ඉවතට – ICCයෙන් නිවේදනයක්
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන් ම ශ්‍රී ලංකාව ඉවතට විසිවී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ... Read More