Author: newsi.lk

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

ලෝක බැංකුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක මූල්‍යාධාරයක්

- June 25, 2024

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබාදීම සඳහා ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ. ඒ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය සහ ... Read More

BMICH අසල සැකකටයුතු මරණයක්

BMICH අසල සැකකටයුතු මරණයක්

- June 25, 2024

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙන බව පොලිසිය පවසයි. එලෙස මියගොස් ඇති පුද්ගලයා රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 ... Read More

පරිපාලන සේවා සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරියි

පරිපාලන සේවා සංගමය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරියි

- June 25, 2024

‍සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබේ. ඒ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ වෘත්තීය ... Read More

යක්කලමුල්ලේ ඝාතනයක්

යක්කලමුල්ලේ ඝාතනයක්

- June 25, 2024

යක්කලමුල්ල පොලිස් වසමේ පොල්පගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (24) රාත්‍රියේ එම ඝාතනය සිදුවී ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා ... Read More

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

- June 25, 2024

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර ... Read More

සැක සහිත සමාජ මාධ්‍ය සහිත පණිවිඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

සැක සහිත සමාජ මාධ්‍ය සහිත පණිවිඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

- June 24, 2024

විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, රැකිරක්ෂා ලබාදීමට, ලියපදිංචි වන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ ... Read More

රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පොලිස් ආරක්ෂාව

රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පොලිස් ආරක්ෂාව

- June 24, 2024

විශ්වවිද්‍යාලවල ආරක්ෂාව තහවුරු කරන ලෙස අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල හා සිසුන්ගේ ආරක්ෂාව සඳහා එම පියවර ... Read More

බද්දේගම නිවසක කාන්තා මළ සිරුරක්

බද්දේගම නිවසක කාන්තා මළ සිරුරක්

- June 24, 2024

බද්දේගම, අලුත්වල, සාමගම ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර ඇතැයි ගෝනපීනුවල පොලීසිය පවසයි. ඊයේ (23)119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ සොයා ... Read More

බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

බ්‍රිතාන්‍යයේ එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

- June 23, 2024

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊයට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස TGTE (දෙමළ ඊලම් සංක්‍රාන්ති රජය) විසින් කරන ලද අභියාචනය එක්සත් රාජධානියේ තහනම් සංවිධාන අභියාචනා ... Read More

තලාවේ මාරක අනතුරක් – තරුණයින් දෙදෙනෙක් මරුට

තලාවේ මාරක අනතුරක් – තරුණයින් දෙදෙනෙක් මරුට

- June 23, 2024

අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී අද (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් ... Read More

ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

ප‍්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඇෆ්ගනිස්ථානය හමුවේ පරදී

- June 23, 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ අද (23) පැවති ඇෆ්ගනිස්ථාන - ඔස්ට්‍රේලියා තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ඒ මෙතෙක් ... Read More

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

උඩරට දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

- June 23, 2024

අධික සුළං තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය සහ ගලබඩ දුම්රිය ස්ථාන දෙක අතර පෙන්රෝස් දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගයට ස්ථාන කිහිපයකින්ම ගස් කඩා වැටීම ... Read More

පොසොන් පොහොය නිමිත්තෙන් උමන්දාවේ රාජකීය දන්සැලක්

පොසොන් පොහොය නිමිත්තෙන් උමන්දාවේ රාජකීය දන්සැලක්

- June 22, 2024

පොසොන් පොහොය නිමිති කරගනිමින් ඊයේ (21) දිනයේදී සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ දී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබිණ. ඒ ... Read More

EPF ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව නඩු 15,000ක්

EPF ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව නඩු 15,000ක්

- June 22, 2024

සේවක අර්ථසාධක අරමුදල් ගෙවීම පැහැරහැර ඇති ආයතනවලට එරෙහිව මේ වන විට නඩු 15,000ක් පමණ ක්‍රියාත්මක වන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ. ... Read More

උප්පැන්න නොමැතිවීමෙන් ජාතික හැඳුනුම්පත ගන්න බැරි වූ අයට විශේෂ දැනුම් දීමක්

උප්පැන්න නොමැතිවීමෙන් ජාතික හැඳුනුම්පත ගන්න බැරි වූ අයට විශේෂ දැනුම් දීමක්

- June 22, 2024

උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ... Read More