Author: newsi.lk
රන් මිල පහළට
පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල තරමක් පහළ අගයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව, කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 187,150ක් ලෙසයි. ... Read More
ෂාරුක් ඛාන්ගේ රුව සහිත රන් කාසියක්
පැරීසියේ ග්‍රේවින් කෞතුකාගාරය විසින් බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්ට විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් කාසියක් පිරිනමා ඔහුට ගෞරව කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More
ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට
ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම් දීමේ අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට (26) ප්‍රකාශට ... Read More
රථවාහන පරීක්ෂාවක් අතරේ වාහනයට ගංජා දමා ඇල්ලූ බව කියන සිදුවීම ගැන පරීක්ෂණයක්
රථ වාහන සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරීන් හා තරුණයින් පිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් පිලිබඳ සමාජ මධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ... Read More
තුන්හැවිරිදි දරුවාට දස වධ දුන් පියා අත්අඩංගුවට
සිය තුන් හැවිරිදි දරුවාට ආහාර නොදී බියගන්වමින් කෘෘරත්වයට පත්කළ පියෙකු ඊයේ (24) රාත්‍රියේ කරන්දෙණිය අනුරුද්ධගමදී ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුඩා පිරිමි දරුවෙකුට කෘෘර ... Read More
වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකට ඇප
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සුදුසු කොන්දේසි මත ... Read More
විජයදාසත් ජනපති සටනට
2024 ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. කොළඹදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් ... Read More
ලක්ෂ 60 කට ආසන්න ගජමුතු දෙකක් STF එකට විකුණන්න යද්දී අත්අඩංගුවට
රුපියල් ලක්ෂ හැටකට ආසන්න වටිනාකමකින් යුතු ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම් කරුවකු සමග ගජමුතු දෙකක් ඊයේ (24) අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලිස් විශේෂ ... Read More
සරත් ෆොන්සේකා ජනපති සටනට
2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. සිය X ගිණුමෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් ... Read More
ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම පැරිස් බලා පිටත්ව යයි
පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා තරුෂි කරුණාරත්න, අරුණ දර්ශණ සහ නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ (24) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය. මෙවර පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ... Read More
රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්
පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර ... Read More
හෙට සිට කාලගුණයේ වෙනසක්
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (26) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ ... Read More
අද ඩොලරයේ සිදුවූ වෙනස
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබේ. Read More
මාලි මෙහෙයුම අවසන් කර යුද්ධ හමුදා භට පිරිස් යළි දිවයිනට
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් අවසන් කිරීමත් සමඟ සාම සාධක රාජකාරි සඳහා මාලි රාජ්‍යයට යොදවා සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල අඩු කෙරේ
වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ... Read More