Author: newsi.lk
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ඇතැම් ස්ථානවල ... Read More
විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කරයි
ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ඇප තැන්පත් කර තිබේ. විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් එම පක්ෂයේ නියෝජිතයෙක් මැතිවරණ කොමිසම වෙත ... Read More
කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී අත්අඩංගුවට?
ප්‍රබල පාතාල කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව මෙරට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ. කංජිපානි ඉම්රාන් නැමැත්තා බෙලරූස් ... Read More
රනිල්ට සහය දෙන මන්ත්රීලාට වැඩ වරදී
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් ... Read More
2024 තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ප්‍රකාශයට පත් කෙරේ
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අගෝස්තු මස 05 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ... Read More
ජනපතිගේ සහායට තවත් 116ක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභා වල හිටපු මහජන නියෝජිතයන් 116 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ... Read More
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
එළඹෙන අගෝස්තු මාසයේ දී කිසිදු අයුරකින් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි. Read More
දයාසිරිට එරෙහිව මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ... Read More
TikTok මූලස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ රෝහල් ගත කරයි
TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ආහාර විෂ වීමක් හේතුවෙන් හදිසියේම රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
කිරිපිටි මිල ගැන අලුත්ම ආරංචිය
ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ... Read More
පොල් වගාවේ ගැටළු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක්
පොල් වගාවට අදාල කවර ගැටළුවක් පිළිබඳව වුවද විමසීමට පහසුවන පරිදි ක්ෂණික දුරකථන අංකයක් ලබන සඳුදා සිට (05) හඳුන්වා දීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන ... Read More
තවත් ප්‍රබල පොහොට්ටු මන්ත්‍රීවරයෙකුගේ සහය රනිල්ට
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලාබා දෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති ... Read More
ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවේ යැයි සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇනවුම් නොකිරීම හේතුවෙන් රට පුරා ඉන්ධන ... Read More
හමාස් නායකයා ඝාතනය කෙරේ
පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ... Read More
ජනපතිවරණය සඳහා සජිත් ඇප මුදල් තැන්පත් කරයි
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ. විපක්ෂ නායකවරයා වෙනුවෙන් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු ... Read More