Author: news-i

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

- January 8, 2025

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 71 වන වියේ පසු විය. ඒ මහතා ඊයේ (07) රාත්‍රී නිවසේ ... Read More

පොලිස් අධිකාරිවරු 11කට ස්ථාන මාරු

පොලිස් අධිකාරිවරු 11කට ස්ථාන මාරු

- January 8, 2025

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් ... Read More

ශ්‍රී ලාංකිකයන් 8000කට කොරියාවේ රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන් 8000කට කොරියාවේ රැකියා අවස්ථා

- January 8, 2025

මේ වසරේ ශ්‍රී ලාංකිකයින් අටදහසකට කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා. සභාපතිවරයා තවදුරටත් පවසන්නේ නීතිවිරෝධී ... Read More

ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය

ගාල්ල බන්ධනාගාරයට විසි කළ ටෙනිස් බෝලයේ මත්ද්‍රව්‍ය

- January 8, 2025

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටෙනිස් බෝලයක් තුල සඟවා එය ගාල්ල බන්ධනාගාරය තුලට ඊයේ (07) සවස විසි කර ඇතැයි ගාල්ල පොලිසිය පවසයි. කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාරයේ තාප්පයට ... Read More

අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

- January 8, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල ... Read More

දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 08 වන බදාදා

දවසේ ලග්න පලාපල – 2025 ජනවාරි මස 08 වන බදාදා

- January 8, 2025

මේෂ ක්‍රියාකාරකම් බහුලයි. පොදු සේවා කටයුතු, රාජකාරි ආදියෙහි යෙදෙන අතර ඇසුරු කරන්නන් අතර කැපීපෙනේ. නව ව්‍යාපාර නිර්මාණ ඇරඹීමට හේතුයි. ආදර ගෞරවය ලබයි. සෙම් රෝග මතු ... Read More

හොර කච්චේරියක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

හොර කච්චේරියක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

- January 7, 2025

මහනුවර පුරවරයට සහ රටටම ව්‍යාජ රියැදුරු බලපත් ,ව්‍යාජ උප්පැන්න සහතික ,ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ,ව්‍යාජ අධ්‍යාපන සහතික තොග පිටින් සකසා මුදලට විකුණූ ජාවාරම්කරුවෝ තිදෙනෙක් මහනුවර පොලිස් ... Read More

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි

Starlink පැකේජ සඳහා TRCSL අනුමැතිය හිමිවෙයි

- January 7, 2025

‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවට අයත් පැකේජ කිහිපයක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, අවමය මසකට ... Read More

මෙරට කුකුල් මස් චීනයට

මෙරට කුකුල් මස් චීනයට

- January 7, 2025

චීන වෙළෙඳ පොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. චීන රේගු පාලන ආයතනයේ මැදිහත් වීමෙන් ... Read More

සිළුමිණ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

සිළුමිණ නියෝජ්‍ය කතෘවරිය තනතුරෙන් නෙරපලා

- January 7, 2025

ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කතෘ සුමුදු චතුරානී ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි එයින් නෙරපාහැර පුහුණු අංශයට යවා තිබෙන බව වාර්තා වේ. සම්මුඛ පරීක්ෂණයක් හරහා ... Read More

ජනපති ලබන සතියේ චීනයට

ජනපති ලබන සතියේ චීනයට

- January 7, 2025

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය. ජනාධිපතිවරයා සිව් දිනක් පමණ චීනයේ ... Read More

මගීන් අතරමග බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

මගීන් අතරමග බස්සවා යළි හැරී ගිය බස් රථයේ බලපත්‍රය අත්හිටුවයි

- January 7, 2025

'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ... Read More

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

ජපානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ මූල්‍ය සහ තාක්‍ෂණික සහාය

- January 7, 2025

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පවසයි. ... Read More

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යළි සමාලෝචනයට

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යළි සමාලෝචනයට

- January 7, 2025

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අර්ධ වශයෙන් වැඩ නිමවු පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදුකිරිමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා. අද (7) පාර්ලිමේන්තුවේදී ... Read More

ප්‍රශ්නගත ඖෂධ නිසා පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

ප්‍රශ්නගත ඖෂධ නිසා පෙනීම අහිමි වූ රෝගීන්ට වන්දි ලැබෙන්නේ මෙහෙමයි

- January 7, 2025

නුවරඑළිය මහ රෝහලේ දී ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලින් පසු දෘෂ්ටිය අහිමි වූ රෝගීන් 17 දෙනා සඳහා ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ... Read More

123456...53660 / 8040 Posts