අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

2024 දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලභී දීමනාව අද (12) දිනයේ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පවුල් 17ක පුද්ගයින් ලක්ෂ 7311ක් සඳහා ප්‍රතිලාභ හිමිවන අතර, බෙදා දීමට නියමිත මුදල රුපියල් බිලියන 11ක් බවයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

අස්වැසුම ලබා ගැනීම සඳහා දී තිබූ කාලය, දෙසැම්බර් දෙවැනිදායින් අවසන් වීමට නියමිත තිබුණද පැවති වර්ෂාධික කාළගුණය හේතුවෙන් අයදුම් කළ හැකි දිනය පසුගිය (09) වැනිදා දක්වා දීර්ඝ කෙරුණි.