හිමිනමට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

හිමිනමට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සිද්ධියට පුද්ගලයෙක් අත්අඩංගුවට

නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයක දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (07) දිනයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා අද (08) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

Share This