වැඩිකළ දීමනාව සමග අප්‍රේල් වැටුප අද රාජ්‍ය සේවකයින්ට

වැඩිකළ දීමනාව සමග අප්‍රේල් වැටුප අද රාජ්‍ය සේවකයින්ට

රාජ්‍ය සේවකයන් සඳහා අප්‍රේල් මාසයට අදාළ වැටුප අද (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

එම වැටුපට රාජ්‍ය සේවකයින් සඳහා වැඩි කළ රුපියල් දස දහසේ දීමනාවද ඇතුළත් බවයි, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

Share This