අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක් – වාහන තදබදය ඇති තැන් බලාගන්න වෙබ් අඩවියක්

අනුරාධපුරයට විශේෂ රථවාහන සැලැස්මක් – වාහන තදබදය ඇති තැන් බලාගන්න වෙබ් අඩවියක්

පොසොන් පොහොය හේතුවෙන් අනුරාධපුරය ආශ්‍රීත ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම සහිත ‍වෙබ් අඩවියක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව එයින් අනුරාධපුරයේ සජීවි රථ වාහන තදබදය සම්බන්ධයෙන් ද දැනගත හැකි ය.

රථ වාහන සැලැස්ම සහිත වෙබ් අඩවිය පහතින්.

https://experience.arcgis.com/experience/3a7263b77b964a0c91f26a99a94a78ac