
අනුරාධපුර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සැකකරු හඳුනා ගනී
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ පුහුණු වෛද්‍යවරිය අපයෝජනයට ලක් කළ හිටපු හමුදා සෙබළා, පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් අද (28) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේදී හඳුනාගනු ලැබුවාය.
මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී සිදු කෙරෙිණි.
පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම හඳුනාගැනීමේ පෙරට්ටුව අවස්ථා කිහිපයක දී කල් දැමීමටයි අධිකරණයට මීට පෙර සිදු වුණේ.