සත්ත්ව නිෂ්පාදන ආනයනයට සීමා

සත්ත්ව නිෂ්පාදන ආනයනයට සීමා

රටවල් රැසක කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන ආනයනය සීමා කර තිබේ.

පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පැවසුවේ, කුරුළු උණ රෝගය වාර්තා වන කිසිදු රටකින් සත්ත්ව නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට අවසර නොදෙන බවයි.