ඇෆ්ගනිස්ථානයට ප්‍රභල භූකම්පනයක්

ඇෆ්ගනිස්ථානයට ප්‍රභල භූකම්පනයක්

ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව තිබේ.

භූකම්පනය කිලෝමීටර් 255ක් ගැඹුරින් හට ගෙන ඇති බවයි , විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.