පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ දී ඇති අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ දී ඇති අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

ව්‍යාපාරික කටයුතු සඳහා පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ අවදානම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා පුද්ගලික ගිණුම් අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව මහ බැංකුව අනතුරු අඟවා තිබේ

එමෙන්ම ව්‍යාපාර වලට සම්බන්ධ මහජනතාවට තම ව්‍යාපාර ගනුදෙනු සඳහා වෙනම බැංකු ගිණුම් භාවිත කරන ලෙස බැංකුව උපදෙස් දෙයි.

Share This