තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට

තායිලන්තයේ බස් රථයක් ගසක ගැටී 14ක් මරුට

තායිලන්තයේ බටහිර ප්‍රාන්තයේ Prachuap Khiri Khan හිදී සිදුවූ බස් රථ අනතුරකින් 14 දෙනෙක් මිය ගොස් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව ගසක හැපී ඇති බවයි පැවසෙන්නේ

තුවාල ලැබූ සියලු දෙනා රෝහල් වෙත යොමු කර ඇති අතර අනතුරට හේතුව පිළිබඳව විමර්ශන සිදු කෙරෙනවා.

Thailand bus accident

Bus crashes in western Thailand, killing 14 people and injuring more than  30 others - The Boston Globe

Thailand bus crash kills 14, injures more than 30Thailand bus crash kills 14, injures more than 30Bus accident in Prachuap Khiri Khan: 14 dead, 35 injured - Hua Hin Today  English Newspaper Info, Reports, Events and News Social Life