කයිල් අබේසිංහටත් ඔලිම්පික් අහිමි වෙයි

කයිල් අබේසිංහටත් ඔලිම්පික් අහිමි වෙයි

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ මූලික වටයේ සිව්වන තරගයට ( Heat 4 ) සහභාගී වූ ශ්‍රී ලංකාවේ කයිල් අබේසිංහට හිමි වූයේ එහි අවසන් ස්ථානයයි.

ඔහුට තරගය නිම කිරීමට තත්පර 51.42 ක කාලයක් ගත විය.

ඔහුට පළමු 16 දෙනා අතරට පැමිණීමට නොහැකි වූ බැවින් මෙම තරගයෙන් ඉදිරියට යාමට අවස්ථාවක් නොලැබේ.