මොනරාගලට භූ චලනයක්

මොනරාගලට භූ චලනයක්

මොනරාගල ප්‍රදේශයේ අද (21) පෙරවරු 9.06ට පමණ රිට්චර් මාපක 2.6ක සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කර සිටියේ, මෙය සුළු භූ කම්පන තත්ත්වයක් වන බවයි.