ඩොලරය යළිත් පහලට

ඩොලරය යළිත් පහලට

මහ බැංකුව විසින් අද (12) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු 0.005ක අගයකින් සහ විකිණුම් මිල රු.0.002ක අගයකින් පහළ ගොස් තිබේ.

ඒ අනුව, අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රු.291.25ක් ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල සටහන් වූයේ රු.299.79ක් ලෙසයි.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.