
දවසේ ලග්න පලාපල – 2025 මාර්තු මස 12 වන බදාදා
රාහු කාලය
12:20 pm – 1:51 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
නිරිත

මේෂ තරමක් ගමන් බිමන් යෙදේ. අවිවේකී බව ද මතු කරයි. නව රාජකාරි ඇරඹීමට ශුභයි. සමාජ සත්කාරක ක්‍රියාවන්හි යෙදේ. උත්සව, සාද වැනි දේවල් ද යෙදේ. හදිසි ලාභ ද ලබයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-12
ජය අංකය: 01
ශුභ වර්ණය: රතු

වෘෂභ ක්‍රියාකාරකම් බහුලයි. ඒ නිසා ම අතපසු වීම ද අධිකයි. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු තම ක්‍රියාවන් අන් අයගේ විවේචනයට ලක්වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම ද මැනවි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝග මතු වේ.
Date: 2025-03-12
ජය අංකය: 04
ශුභ වර්ණය: සුදු

මිථුන ශුභා ශුභ මිශ්රඵල දෙයි. ලිපි ලේඛනවලින් ජයගෙන දෙයි. තම නිර්මාණ ඇගයීමට ලක්වන අතර මහජන ප්‍රසාදයට පත්වන කරුණු යෙදේ. රාජකාරි ද හරියට ඉටු කරයි. අමතර ධනය ලබයි. බඩවැල් ආශ්රිත රෝග මතු වේ.
Date: 2025-03-12
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ

කටක ක්‍රියාශීලි දිනකි. ස්වයං රැකියාවල යෙදෙන්නන්ට ජයයි. රාජකාරි ස්ථානවල පැවැති බාධා ඉවත් වේ. තනතුරු ලාභ ලබයි. තම ව්‍යාපාරවල ප්‍රගතියක් පෙනේ. හදිසි ලාභ ලබයි. සිරස රෝග, උෂ්ණ රෝග මතු වේ.
Date: 2025-03-12
ජය අංකය: 05
ශුභ වර්ණය: රෝස

සිංහ තම ඥාති සබඳතා වර්ධනය වෙයි. ප්‍රීති උත්සව මංගල සාද වැනි දේවල්වලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ව්‍යාපාරවල ද පැහැදිලි දියුණුවකට හේතුයි. දහමට ලැදිව ක්‍රියාකරයි. සිරසගත රෝගවලට හේතුයි.
Date: 2025-03-12
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා දම්

කන්‍යා ශුභවාදී ඵල දෙයි. මංගල සාද උත්සව යෙදේ. නවක මිතුදම් ඇති වේ. ඥාතීන් සමීප වෙයි. අලංකාර කටයුතු සඳහා වැයපස ද ඉහළ යයි. තෘප්තිමත්ව දවස ගෙවෙයි. ප්‍රසාදයට පත්වේ. ආමාශගත රෝගවලට හේතුයි.
Date: 2025-03-12
ජය අංකය: 03
ශුභ වර්ණය: ළා කොළ

තුලා ගමන් බිමන් බහුල වෙයි. රැකියා ස්ථානවල මතභේද ඇතිවෙයි. වාද විවාද ශුභවාදි නොවේ. තරමක් කලකිරීම් මතු කරන ප්‍රශ්න ඇතිවෙයි. මිල මුදල් අධිකව වැය වේ. ණයතුරුස්වලට හේතුයි. සෙම් කෝප රෝග මතු කරයි.
Date: 2025-03-12
ජය අංකය: 02
ශුභ වර්ණය: ක්‍රීම්

වෘශ්චික ක්‍රියාශීලි දිනකි. රාජකාරි ස්ථානවල ක්‍රියාකාරකම් බහුල වෙයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. ඉඩකඩම් ලාභයකට හේතුයි. ආර්ථික වර්ධනයට හේතු ගෙනදෙයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.
Date: 2025-03-12
ජය අංකය: 08
ශුභ වර්ණය: දුඹුරු

ධනු තරමක් ශුභවාදී ඵල මතු කරයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. දුරගමන් යෙදේ. ප්‍රවේශමෙන් සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. වැයපස ඉහළ යයි. සෙම් ආශ්රිත රෝග දෙයි.
Date: 2025-03-12
ජය අංකය: 09
ශුභ වර්ණය: කහ

මකර ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. රැකියා ස්ථානවල අස්ථාන චෝදනා එල්ල වෙයි. බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු වාද විවාද සුදුසු නොවේ. ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සන්ධි ප්‍රදාහ රෝගවලට හේතුයි.
Date: 2025-03-12
ජය අංකය: 03
ශුභ වර්ණය: තද දුඹුරු

කුම්භ ශුභවාදී ඵල මතු කරයි. ප්‍රබෝධයෙන් දවස ගෙවයි. රැකියාවල උනන්දුවෙන් යෙදේ. ප්‍රීති උත්සව සුහදතා වර්ධන ක්‍රියා ආදියෙහි යෙදේ. උසස් මිතුරන් ඇසුරට පත්වෙයි. ආමාශගත රෝගවලට හේතුයි.
Date: 2025-03-12
ජය අංකය: 05
ශුභ වර්ණය: නිල්

මීන ශුභා ශුභ මිශ්‍ර ඵල මතු කරයි. රැකියාවල උසස් වීමකට හේතුයි. ක්‍රියාශීලි දිනකි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. භූමිලාභ භූමි සම්පත් ගෙන දෙන දිනකි. මුත්‍රා ආසාදන රෝගවලට හේතුයි.
Date: 2025-03-12
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්