
පොල්දූව මංසන්ධියේ විරෝධතාවක්
ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය ‘වාහා රැකියා ලබාදෙන ලෙස ඉල්ලමින්’ බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ විරෝධතාවක නිතරව සිටියි.
ඔවුන් රාජගිරිය ගුවන් පාළම අසළ සිට බත්තරමුල්ල පොල්දූව හන්දිය දක්වා පාගමනින් පැමිණ එම ස්ථානයේ විරෝධතාවක නිතරව සිටිති.
’මර්ධනය හකුලා ගනිව්, පොරොන්දුවූ රැකියා 35,000 වහා ලබාදෙනු සහ උපාධිධාරීන්ට වයස් සීමා පනවා කප්පාදු නොරනු’ ආදි පාඨ සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඔවුහු විරෝධයතාවය දැක්වූහ.
