දවසේ ලග්න පලාපල – 2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය
1:53 pm – 3:23 pm
සුභ දිශාව
උතුර
මරු සිටින දිශාව
දකුණ
මේෂ ශුභඵල සහිත දිනකි. යොදාගත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකි වේ. උත්සව සාද වැනි දේට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. ගමන් බිමන් බහුල වෙයි. අමතර වැය වෙයි. සිරස ගත පීඩා රෝග මතු වේ.
Date: 2025-02-06
ජය අංකය: 03
ශුභ වර්ණය: තද රෝස
වෘෂභ රැකියා ස්ථානවල තරමක් පීඩා ඇති වෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑමක් ඉස්මතු වෙයි. ඉවසීමෙන් ඍජුව ක්‍රියා කිරීමෙන් ජයගත හැක. සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි ද යෙදේ. කාස ස්වාස උෂ්ණ රෝග මතු කරයි.
Date: 2025-02-06
ජය අංකය: 02
ශුභ වර්ණය: දුඹුරු
මිථුන ක්‍රියාශීලී දිනකි. තරග තුරග ජය ගනී. උගතුන් සමග ඇසුරට කටයුතු සැලසේ. ප්‍රීති උත්සව සාද වැනි දේවල් සඳහා සහභාගිවීමේ අවස්ථා යෙදේ. තරමක් වැය පස ඉහළ යයි. මුත්‍රා ආසාදන මේහ රෝග මතු වේ.
Date: 2025-02-06
ජය අංකය: 06
ශුභ වර්ණය: සුදු
කටක දුර ගමන් යෙදේ. මංගල සාද වැනි දේවල් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. තම ඥාතීන්ගේ ක්‍රියාකාරකම්වලදී මූලිකව ක්‍රියා කිරීමට සිදු වේ. හදිසි ධන ලාභ වැනි දේවල් ලබයි. සෙම් රෝග, උෂ්ණ රෝග සාදයි.
Date: 2025-02-06
ජය අංකය: 03
ශුභ වර්ණය: කහ
සිංහ ශුභා ශුභ මිත්රඵල ගෙන දෙයි. තම ව්‍යාපාරික කටයුතුවල වෙනදාට වඩා යෙදීමේ ශක්තිය ඇති වෙයි. ප්‍රීති උත්සව යෙදේ. නවක මිතු දම් ඇති වෙයි. ශරීර සෞඛ්‍ය පිරිහී රෝග සාදයි.
Date: 2025-02-06
ජය අංකය: 01
ශුභ වර්ණය: රෝස
කන්‍යා ශුභවාදී ඵල මතු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක මිතුදම් ඇති කරයි. සතුරු බලපෑම් දමනය වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෙම් රෝගවලට ද හේතුයි.
Date: 2025-02-06
ජය අංකය: 06
ශුභ වර්ණය: කොළ
තුලා ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. දුර ගමන් විනෝද ගමන් වැනි දේට හේතුයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. සතුරු බලපෑම් මත මනස චංචල කරවයි. ඍජු ගුණයෙන් ක්‍රියා කළ යුතු සිරස ගත රෝගා බාධ මතු වෙයි.
Date: 2025-02-06
ජය අංකය: 08
ශුභ වර්ණය: ක්‍රීම්
වෘශ්චික ශුභා ශුභ මිශ්රඵල මතු කරයි. දුරගමන් යෙදේ. රාජකාරි ප්‍රබෝධයෙන් ඉටු කරයි. ප්‍රීති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. සතුරු බලපෑම් ඉවත් වෙයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහී රෝගා බාධ මතු කරයි.
Date: 2025-02-06
ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
ධනු ක්‍රියාකාරී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. ආගමික වතාවත් පුද පූජා ආදියෙහි යෙදේ. ප්‍රීති උත්සව වැනි දේවල් ද යෙදෙන අතර තරමක් මිල මුදල් වැය වන දිනකි. අමතර ලාභ ලබයි. ස්නායු පද්ධතියේ රෝග මතු වේ.
Date: 2025-02-06
ජය අංකය: 01
ශුභ වර්ණය: කහ
මකර ගමන් බිමන් අධික වෙයි. ප්‍රීති සාද යෙදේ. විනෝද ගමන් ද යෙදේ. ආගමික වතාවත් දාන ශීලාදී ක්‍රියා ආදියෙහි යෙදෙන අතර තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. ඔවුන් නිසා තරමක් මිල මුදල් වැය කිරීමට සිදු වේ. වාත රෝග කොන්ද ආශ්රිත රෝග මතු වේ.
Date: 2025-02-06
ජය අංකය: 04
ශුභ වර්ණය: නිල්
කුම්භ දහමට ලැදිව ක්‍රියා කරයි. ප්‍රීති සාද යෙදේ. දානශීලාදී ගුණධර්මවල යෙදේ. තම ඇසුරු කරන්නෝ ද ඒ සඳහා යොමු කරවයි. අසල්වාසී සබඳතා වර්ධනය වේ. සාද හා වර්ධන ක්‍රියාකාරකම්වල යෙදේ. මුත්‍රා ආසාදන රෝග මතු කරයි.
Date: 2025-02-06
ජය අංකය: 05
ශුභ වර්ණය: දම්
මීන දැහැමි සිතුවිලි මත දවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. පොදු සේවා සමාජ සත්කාරක ක්‍රියා ආදියෙහි යෙදේ. විනෝද ගමන් විනෝද ජනක ක්‍රියා වැනි දේවල ද යෙදේ. හදිසි ධන ලාභ ලබයි. සිරස ගත රෝග වලට ද හේතුයි.
Date: 2025-02-06
ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි