සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆාට

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆයිසර් මුස්තාෆාට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 02ක් හිමි වූ අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගත්තේ රවී කරුණානායක විසින්.