IMF එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටින්

IMF එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටින්

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම ගැන සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා x පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.