හේමාලි වීරසේකර නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයට
දසවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධුරයට හේමාලි වීරසේකර මහත්මිය පත්කරනු ලැබුවා.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් හේමාලි වීරසේකර මහත්මියගේ නම යෝජනා කළා.
එම යෝජනාව සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් සම්මත කිරීම සිදුකළා.