රන් මිලත් පහළට

රන් මිලත් පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (30) දිනයේ කැරට් 22 රන් පවුම රු. 205,950.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 224,600.00ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව මිල පහළ අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද රන් මිල සටහන පහතින්,

කැරට් 24 ග්‍රෑම් 1 – රු.28,080.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.224,600.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.25,740.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.205,950.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.24,570.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.196,600.00