නව පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද

නව පළාත් ආණ්ඩුකාරවරුන් පත්කිරීම අද

නව රජයේ අග්‍රාමාත්‍යවරිය දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීම ඊයේ දිනයේ සිදුකෙරුනා.

ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 15 සඳහා නව ලේකම්වරුන් මෙලෙස පත්කර ඇති බවය.

මේ අතර ජනාධිපතිවරයා විසින් අද දිනයේ නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙකු පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.