අනුර – සජිත් හැර අනෙක් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවතට

අනුර – සජිත් හැර අනෙක් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවතට

දැනට ලැබී ඇති ප්‍රතිපල වලට අනුව මනාප සටහනේ පෙරමුණ ගෙන සිටින අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස මහත්වරුන් හැරුණුකොට; ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් ව සිටි අනෙකුත් අපේක්ෂකයින් ජනපති සටනින් ඉවත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් මේ බව දැනුම්දුන්නා.