රත්නපුර දිස්ත්‍රික්කය – කොලොන්න මැතිවරණ කොට්ඨාශය

රත්නපුර දිස්ත්‍රික්කය – කොලොන්න මැතිවරණ කොට්ඨාශය


අනුර කුමාර – 55,788


සජිත් ප්‍රේමදාස – 45,074


රනිල් වික්‍රමසිංහ – 15,238


නාමල් රාජපක්ෂ – 4,301

 

ලියාපදිංචි ඡන්ද 156,099
ප්‍රකාශිත ඡන්ද 127,076 81.41%
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,195 1.73%
වලංගු ඡන්ද 124,881 98.27%