ජාත්‍යන්තර රූ රැජින කිරුළ දිනූ තිලිණි කුමාරි දිවයිනට

ජාත්‍යන්තර රූ රැජින කිරුළ දිනූ තිලිණි කුමාරි දිවයිනට

ඉන්දුනීසියාවේ පැවති Miss International – 2024 ජාත්‍යන්තර රූ රැජින තරගාවලියට සහභාගී එහි ප්‍රථම ස්ථානය දිනා ගත් තිලිණි කුමාරි දිවයිනට පැමිණියාය.

මෙම තරගාවලිය ඉන්දුනීසියාවේ බාලි දූපත් හි ලෝකයේ රටවල් 20 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් නව වැනි දා සිට 16 වැනි දා දක්වා පවත්වා තිබුණි .

මහනුවර , පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි ඇය නිළියක , නිවේදිකාවක ඇතුළු ක්ෂේත්‍ර ගනනාවක සිය දස්කම් විදහා දක්වමින් සිටින්නීය.