ජනාධිපතිවරණය වෙනුවෙන් සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණය වෙනුවෙන් සුරාසැල් වැසෙන්නේ මෙහෙමයි

එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, සැප්තැම්බර් 21, 22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බවයි, සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි සඳහන් කළේ.